5.png
6.png
4.png
10.png
student2png.jpeg
studentpng.jpeg
IMG-20220912-WA0030.jpeg
IMG-20220912-WA0004.jpeg
IMG-20220912-WA0008.jpeg
IMG-20220912-WA0031.jpeg
PlayPause
previous arrow
next arrow
 

පාසලේ දැක්ම

 

” මාතර අධ්‍යාපන කලාපයේ ද්විතීයික පාසල් අතර විශිෂ්ටතම ද්විතීයික පාසල වීම ”
 
 
 
 
 
 
 
 
 
 
 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පුරවරයක් වන අපරැක්ක ගම් පියසේ සුන්දර පරිසරයක පිහිටි අපරැක්ක මහා විද්යාලය නැණ ගුණ සපිරි ශ්‍රේෂ්ඨ පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවයි.
                          06 වසර සිට 13වසර දක්වා ද්විතියික අංශයෙන් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වන අතර කලා වාණිජ විෂය ධාරා යටතේ උසස් පෙළ පන්ති පැවැත්වේ.මහින්දෝදය තක්ෂණ විද්‍යාගාරය මගින් විද්‍යාලයේ සියළුම දූ දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබාදෙන අතර විෂය බාහිර ක්‍රියාකාරකම් වශයෙන් පරිසර නියමු හා බාලදක්ෂ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.
                            මාතර කලාපයේ දෙවිනුවර කොට්ඨාසයේ ඇති පාසල් අතරින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහල සාමාර්ථයන් හිමි කර දෙමින් දෙවිනුවර කොට්ඨාසයේ පාසල් අතරින් ප්‍රථමස්ථානය ගන්නා මෙම පාසල වර්තමානයේ තව තවත් නවාංග එක්කරමින් ප්‍රදේශයේ ඉහළින්ම වැජඹෙමින් සිටී.
 

 

Read More

 
 
 
 
 
 
 
 
 
 
 
 

පාසලේ මෙහෙවර

 

”  අධ්‍යාපනයේ ගුණාත්මක බව සුරැකෙන පරිදි ඉගෙනුම් ඉගැන්වීමේ ක‍්‍රියාවලිය ඵලදායී ලෙස ක‍්‍රියාත්මක කිරීම තුළින් මූලික නිපුනතා සංවර්ධනය කොට දැනුම, ආකල්ප, කුසලතා පිරිපුන් මනා චර්යාවන්ගෙන් හෙබි අභිමානවත් ශ‍්‍රී ලාංකිකයෙක් බිහිකිරීම සඳහා භෞතික හා මානව සම්පත් මැනවින් හසුරුවාලීමයි ”
 
 
 
 
 
 
 
 
 
 
 
 

Notice Board

Aparekka M.V.