| පාසල ආරම්භ වූ දිනය | 1887 |
|---|---|
| මිශ‍්‍ර පාසලක් බවට පත් වු දිනය | 1939 |
| ද්විතියික පාසලක් බවට පත් වු දිනය | 2013 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22404 |
| සංගණන අංකය | 07177 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 4 ක් රූඞ් 1 පර්චස් 20 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දෙවිනුවර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දෙවිනුවර |
| ග්‍රාම සේවක වසම | පහළ අපරුක්ක |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 7 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 192 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 32 |
| පාසලේ වර්ණය | නිල්, කහ, සුදු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ