(+94) 0412245489
[email protected]
facebook page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Aparekka M.V.

මාර/අපරැක්ක මහා විද්‍යලය

මාතර කලාපය

  • Register
  • Login
Aparekka M.V.

මාර/අපරැක්ක මහා විද්‍යලය

මාතර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

          

සියවසකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම විද්‍යාලයඑවකට අපරැක්ක, යටියන, කඩවැද්දුව, උග්ගොඩ, කොකාවල, දියගහ, ආදී ගම් රැසක දරු දැරියනට සාක්ෂර හැකියාව ලබා ගැනිමටපාසලක් නොමැතිකමේ අඩුව දුටු අබේවික‍්‍රම ගුණසේකර මහත්මා විසින් ගම්වාසීන්ගේ සහය ඇතිව වර්ෂ 1887 දී පොල් අතු මඩුවක සිසුන් එකොළොස් දෙනෙකුගෙන්මිශ‍්‍ර පාසලක් ලෙස ආරම්භ කර ඇත.
වර්ෂ 1915 දී මෙම පාසල බාලක හා බාලිකා ලෙස පාසල් දෙකක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර නැවත එය වර්ෂ 1939 දී මිශ‍්‍ර පාසලක් බවට පත් විය. පසු කාලීනව ගම්වාසීන්ගේ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1946 දීදැනට කනිෂ්ඨ විද්‍යාලය පිහිටි ස්ථානයේ ‘අපරැක්ක ජූනියර් පාසල’ නමින් ඉංග‍්‍රීසි පාසලක් ද ආරම්භ කර ඇත. එය ගමේ වත්මන් දියුණුවට බෙහෙවින් ඉවහල් වී ඇත.
                වර්ෂ 1956 න් පසුව රජයේ භාෂා හා අධ්‍යාපන ප‍්‍රතිපත්ති අනුව ඉංග‍්‍රිසි පාසල කනිෂ්ඨ විද්‍යාලය බවටත්,මිශ‍්‍ර පාසල මහා විද්‍යාලය බවටත් පත් විය. පාසලේ වර්ධනයත් සමග වර්ෂ 1960 දීපන්ති කාමර සහිත ගොඩනැගිිල්ලක් රජයෙන් ලැබී ඇති අතර වර්ෂ 1964 දී ගුරු ශිෂ්‍ය එකතුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. වර්ෂ 1964 දී යාබද ඉඩම පාසලට පවරා ගැනිම නිසා පාසලේ භූමි ප‍්‍රමාණය අක්කර තුනක් පමණ වේ. පාසලට භෞතික සම්පත් ලැබීමේ දී වර්ෂ 1967දී කෘෂි විද්‍යාගාරය ද, වර්ෂ 1971 දී විද්‍යාගාරය ද, වර්ෂ 1981 දී පන්ති කාමර වෙන් කරන ලද දෙමහල් ගොඩනැගිල්ලක් ද, වර්ෂ 1993දී ගෘහ විද්‍යාගාරයක් ද, වර්ෂ 1994දී පුස්තකාල ගොඩනැගිල්ලක් ද ඉදිකර ඇත. වර්ෂ 2003 දී මෙම විද්‍යාලයට ශ‍්‍රව්‍ය දෘශ්‍ය එ්කකයක් ලැබී ඇති අතර වර්ෂ 2005 දීි නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කර වර්ෂ 2008 දී ඉදිකිරීම් අවසන් කර ඇත. 2009 වර්ෂයේ සිට මෙම ගොඩනැගිල්ලේ කාමරවල කාර්යාලය ද,පරිඝනක විද්‍යාගාරය ද පවත්වාගෙන යනු ලබයි.
ඉතා අබලන්ව පැවති ප‍්‍රධාන ශාලාව සහ එ්කක 4 කින් යුත් වැසිකිළියක් සේව් ද චිල්ඞ්‍්‍රන් රාජ්‍ය නොවන සංවිධානයෙන් රුපියල් ලක්ෂ 34 ක් වැය කර අලූත් වැඩියා කරන ලදි.දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය ගරු චන්දිමා රාසපුත‍්‍ර මැතිතුමාගේ පූර්ණ අනුග‍්‍රහයෙන් ද්විතීයික පාසල් 1000 ක් ප‍්‍රතිනිර්මාණය  කිරීම සංකල්පය යටතේ දී මෙම විද්‍යාලය 2014 වර්ෂයේ ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා තෝරා ගෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් ලබා දෙන ලදිග
වර්ෂ 1877 දී ප‍්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ආරම්භ වූ මෙම විද්‍යාලය වර්තමානයේ තොරතුරු තාක්ෂණය හැදෑරීමට අවශ්‍ය පහසුකම් සහිතව6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ කලා වාණිජ විෂයයන්ගෙන් ඉගෙනුම් ඉගැන්වීමේ කටයුතු පවත්වාගෙන යනු ලබන ප‍්‍රදේශ වාසීන්ට අගනා සම්පතකි.
                වර්ෂ 2012 දී සෙව් ද චිල්ඞ්‍්‍රරන් ආයතනය විසින් රුපියල් ලක්ෂ34 ක පමණ මුදලක් වැය කර ප‍්‍රධාන ශාලාව හා ගැහැණු ළමයින්ගේ වැසිකිළි හතරකින් යුත් වැසිකළි පද්ධතිය අළුත්වැඩියා කරදෙන ලදිග
                වර්ෂ 2013 දී මෙම විද්‍යාලය ද්විතීයික පාසල් දහසක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ වැඩ සටහන දෙවන අදියර යටතේ ද්විතීයික පාසලක් බවට පත් කරන ලද අතර එ් අනුව මහිින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකරන ලදි.

 

 

 

 
 
 
 
Aparekka M.V.

මාර/අපරැක්ක මහා විද්‍යලය

මාතර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Aparekka, Matara

: (+94)0412245489

: (+94)0412245489

: [email protected]

Supported By

© 2026 Aparekka M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk