(+94) 0412245489
[email protected]
facebook page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Aparekka M.V.

මාර/අපරැක්ක මහා විද්‍යලය

මාතර කලාපය

  • Register
  • Login
Aparekka M.V.

මාර/අපරැක්ක මහා විද්‍යලය

මාතර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/අපරැක්ක මහා විද්‍යාලය

 දකුණුලක මාතර පුරවරයේ  විශිෂ්ටතම ද්විතියික පාසලක්  ලෙස අපරැක්ක මහා විද්‍යාලය  විරාජමානව ඇත. අනාගතයට ඇවැසි පුරවැසියන් තැනිමේ  මහා කර්තව්‍යයට කොටස් කරුවන් වෙමින් සිසු දරුවන්ගේ ප්‍රජානන, ආවේදන ,මනෝචාලක ආදී කේෂත්‍ර  සංවර්ධනය කිරීමට අවශ්‍ය නිර්මාණශීලි  වැඩ පිළිවෙල මේ වන විට පාසල් ප්‍රජාව ගේ සහභාගිත්වයෙන් ඉදිරියට ගමන් කරමින් පවතී. ජාතික විභාග,තරඟ ආදියෙන් දරුවන් ලබන ජයග්‍රහණ හරහා නිහතමානී සතුටක් භුක්ති විඳින අප ඒ තුළින් නව පන්නරයක් ලබයි.

   වර්තමාන වන විට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රි ලංකාව ද විවිධ වූ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. පාසලක් ලෙස අපට ද ඊට අනුගත වීමට සිදුවේ. එහෙත් ආයතනයක් ලෙස අප ගොඩ නගා ගන්නා ඉලක්ක උපක්‍රමශීලීව සපුරා ගනිමින් ධනාත්මක පාසල් පරිසරයක් හා ගුණාත්මක ඉගෙනුම් ඵල ලඟා කර ගැනීමට නිරන්තරයෙන් උත්සුක වෙයි. ඉටු නොවූ ඉලක්ක අතර පාසල් වෙබ් අඩවියක අවශ්‍යතාවක් වරින් වර සාකච්ඡාවට බඳුන් වුවද විවිධ හේතුව මත සපුරා ගැනීමට නොහැකි වීය. පාසල් දරුවන්ගේ තාක්ෂණික ඥානය වර්ධනය කරමින් දරුවන් හා තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමා ප්‍රදිප් ගජනායක මහතා එක්ව නිර්මාණය කරන ලද අපරැක්ක මහා විද්‍යාලයිය වෙබ් අඩවිය තවත් එක් ජයග්‍රාහි සන්ධිස්ථානයකි. විදුහල්පති ලෙස ඒ සියලු දෙනාට සුභාෂිංශන එක් කරන අතර අපරැකු විදුහල් නාමය තව තවත් ලොව සුපතල වන්නට මෙය ද හේතුවනු ඇතැයි අපේක්ෂා කරමි.

 

 

 

 

 

 

 

 
 
 
Aparekka M.V.

මාර/අපරැක්ක මහා විද්‍යලය

මාතර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Aparekka, Matara

: (+94)0412245489

: (+94)0412245489

: [email protected]

Supported By

© 2026 Aparekka M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk