විදු මව් තුරුල සැරසූ දීපාවලී උණුසුම
2022 වසරේ නොවැම්බර් මස 02 වැනි පසු ගිය අගහරුවාදා දින ඉතා හරසරින් පවත්වන ලද අපූරු විශේෂාංගයයි .
එදින විචිත්රවත් ලෙස අපරැකු විදු පියස හින්දු සංස්කෘතිකානුකූලව සරසා තිබුණි.සියලු සැරසිලි කටයුතු වලින් අනතුරුව පස්වරු 12.00 උත්සවය ඇරඹිණි.පසුව ප්රදාන ආරාධිත අමුත්තන් ඇතුලු ගුරු මණ්ඩලයට තිලක තබා පිලිගැණිනි.කෝලම් රටා සහ පහන් ආලෝකයෙන් ආලෝකමත් වූ ප්රධාන ශාලාවෙහි අසුත් ගත් සියල්ලෝ දීපාවලි උත්සවයේ අපූර්වත්වය වින්දහ.