2022 ඹක්තොම්බර් 01 දිනට යෙදුණු ළමා දිනය වෙනුවෙන් අ ප පාසලේ වැඩ සටහනක් පැවැත්වුනි. එක් එක් ශ්‍රේණි සඳහා විවිධ ක්‍රීඩා තරඟ ද පැවැත් වු අතර ගුරුවරුන් සදහා ද තරඟයක් පැවැත්වුණි.
තරඟ අවසානයේ ප්‍රධාන ශාලිවේ උත්සවයක් සංවිධාන කර තිබිණි. ඒ සදහා දෙවිනුවර ව්‍යාපාරික මහතෙක් සහභාගි විය. උත්සවය අතර තුර ගුරුභවතුන්ගේ විවිධ ඉදිරිපත් කිරිම් තුළින් ශීෂ්‍ය ශීෂ්‍යාවන් සතුටු විය.
ඉන් අනතුරුව සියලු දෙනා සදහා දහවල් ආහාර වෙලක් ලබා දුනි.