පාසල් ගීය
ගැමුණු රජින්දා
බලසෙන් රන්දා
අපරැක්කැයි නම ලැබු හන්දා
මොහදුර නසනා විදුනැණ ගෙනෙනා
පාසල් මවුනී නමෝ නමෝ
සිප්සත විදහා ජයදද රන්දා
අගතැන ගන්නා දකුණු ලකේ
ගොවිතැන් බතිනා මල්ඵල දරනා
සාරය නිජ බිම මැණි ඔබේ
මැණි ඔබේ දරුවෝ
අපවෙමු හෙල විරුවෝ
ගම රට සරු කෙරුවෝ
පෙරටම යන දරුවෝ ආ --------
පෙරටම යන දරුවෝ ආ --------
පෙරටම යන දරුවෝ