පරිසර නියමු භට කණ්ඩායම

 

අප පාසලේ 6,7,8,9 ශ්‍රේණි වල ශිෂ්‍ය /ශිෂ්‍යාවන් ගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා තොරාගත් අතර ඔවුන් පාසලේ විවිධ ක්‍රියාකාරම් වල නිරත වෙයි.

  • හරිත වර්ණ පදක්කම සදහා දේශන
  • පරිසර නියමු භට කණ්ඩායමේ දරුවන් පාසල් භුමිය තුළ පැළ සිටුවීම .
  • පරිසර නියමු පදක්කම් පැළදවීම ,පළමු අදියර (2022/09/28) සිදු කරනු ලැබිණි.